සිහින විමානය
Thursday, May 24, 2012
Hello කොහොමද ඔයාලට...?
මම මේ BLOG එක open කරල නම් ටිකක් කල් එත් ලියන්න කියල දෙයක් තිබ්බෙ නෑ....
ඔය කිව්වට දැනුත් නෑ...හික්ස්
එ උනාට මං හිතුව නිකන් තියන එකේ ඔය මොනව හරි ලියල දාන්න..
ඉතින් ඔන්න මගේ blog කට්ටේ වැඩ මම පටන් ගන්නයි යන්නේ....
සිහිනෙක පාවෙන්න එන්න අපි එක්ක...!
එන්න අපි එක්ක කිව්වට මෙතන එක්කෙනයි ඉන්නේ හරිය .. ලොල්...! :P
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment